මෙරට ඉතිහාසය වෙනස් කිරීමේ අරමුණින් “මුල්ලිවයික්‌කාල් කතා වස්‌තුව” නමින් ග්‍රන්ථ මාලාවක් නිකුත් වෙයි..
එල්.ටී.ටී.ඊ යුද්ධය, එහි අවසන් අදියරේදී දිවි ගලවා ගන්නා ලද පිරිස් විසින් හෙළිකරන ලද තොරතුරු මෙන්ම යුද්ධයේදී සිදුවූ බව පැවසෙන මිලේච්ඡ ක්‍රියා සම්බන්ධයෙන් තොරතුරු අැතුළත් කරමින් “මුල්ලිවයික්‌කාල් කතා වස්‌තුව” යන මැයෙන් ග්‍ර්‍රන්ථ මාලාවක් මුද්‍රණය කර අැති බව වාර්තා වේ. මෙරට ඉතිහාසය වෙනස් කිරීමේ අරමුණින් යාපනයේ අඩයාලම් මධ්‍යස්‌ථානය විසින් මෙම ග්‍රන්ථ මාලාව මුද්‍රණය කර අැති අතර මෙම ග්‍රන්ථ උතුරේ පාසල් අතර බෙදාහැරීමට නියමිතව අැති බව ද වාර්තා වේ.