සත්‍යයේ පුවත් අඩහැරය….

සතොස කීර්තිනාමයට හානි කිරීමට යම් පිරිසක්‌ උත්සාහ ගනිමින් සිටිනවා – සතොස සභාපති

සතොස කීර්තිනාමයට හානි කිරීම සදහා යම් පිරිසක්‌ උත්සාහ ගනිමින් සිටින බවත් සතොස මගින් අලෙවි කරනු ලබන ආනයනික බාස්‌මති සහල්වල ප්ලාස්‌ටික්‌ අඩංගු බවට මතයක් සමාජය තුළ අැතිකිරීම, එහි එක් ප්‍රථිපලයක් පමණක් බවත් සතොස සභාපති එම්.කේ.බී තෙන්නකෝන් මහතා අවධාරණය කර සිටියි. සතොස මගින් අලෙවි කරනු ලබන ආනයනික බාස්‌මති සහල්වල කිසිදු අාකාරයකින් ප්ලාස්ටික් අන්තර්ගතව නොමැති බව සහල් ආහාර තාක්‍ෂණවේදියකු විසින් සිදුකරන ලද පරීක්‍ෂණයකදී අනාවරණය වූ බව ද ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට