සත්‍යයේ පුවත් අඩහැරය….

දෝහා කටාර් තෙක් ගුවන් ගමන් වල වෙනසක් නෑ..

දෝහා කටාර් රාජ්‍යය දක්වා වන ගුවන්යානා ගමන් වාරයන්හි කිසිදු වෙනසක් මේ වනතරුත් සිදු කර නොමැති බව ශ්‍රී ලංකන් එයාර් ලයින් සමාගම අවධාරණය කර සිටියි. මේ වන විට මැදපෙරදිග උද්ගතව අැති තත්ත්වය සම්බන්ධයෙන් නිරීක්ෂණය කරමින් සිටින බව ද රී ලංකන් එයාර් ලයින් සමාගම වැඩිදුරටත් පවසා සිටිියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට