සත්‍යයේ පුවත් අඩහැරය….

නාමල් රාජපක්‍ෂගේ අැගිලි සලකුණු ලබාගන්නැයි අධිකරණයෙන් නියෝග..

රුපියල් මිලියන 30 ක මුදල් විශුද්ධිකරණය කළ බවට චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාට එරෙහිව පවරා ඇති නඩුව අද (06) කොළඹ මහාධිකරණයේ දී විභාගයට ගන්නා ලදී. පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් රාජපක්‍ෂ මහතාගේ ඇඟිලි සළකුණු ලබා ගන්නා ලෙස ද අධිකරණය විසින් නියෝග කරන ලදී. අදාළ චෝදනාවට ලක්වූ නාමල් රාජපක්‍ෂ මන්තී‍්‍රවරයා ඇතුළු තිදෙනෙකු පෙර ඇප කොන්දේසි මත මුදාහරින ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට