කලවානේ නාය යාමේ අවදානමක්, පදිංචිකරුවන් ඉවත් කිරීමට පියවර..
කලවාන ප්‍රදේශයේ නාය යාමේ අවදානමක් නිසා අවට පදිංචිකරුවන් ඉවත් කිරීමට කටයුතු කර අැති බව කලවාන ප්‍රාදේශීය ලේකම් කාර්යාල අාරංචි මාර්ග පවසා සිටියි. කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කඳු පන්ති කිහිපයක මෙම නාය යෑමේ අවදානම මතුව අැත.