සත්‍යයේ පුවත් අඩහැරය….

පිළියන්දල වෙඩි තැබීම, තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට..

පිළියන්දලදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ නිලධාරීන් පිරිසකට පසුගියදා එල්ල වූ වෙඩි ප්‍රහාරයට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (07) පොලිස් අත්අඩංගුවට පත්ව අැති බව වාර්තා වේ. මිරිහාන විශේෂ මෙහෙයුම් ඒකකය විසින් දියත් කරන ලද වැටලීමකදී ඉහත සැකකරුවන් දෙදෙනා දර්ගා නගරයයේදී අත්අඩංගුවට පත්ව අැති අතර මෙම වෙඩි තැබීමේ සිද්ධියට අාධාර අනුබල දුන් බවට සැකකරමින් මෙම පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන අැත. අදාළ වෙඩි ප්‍රහාරයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරියෙකු සහ අසළ රැදී සිටි කුඩා දැරියක් මිය ගොස් තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු හා සිවිල් පුද්ගලයින් තිදෙනෙකු බරපතල තුවාල ලබන ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට