සත්‍යයේ පුවත් අඩහැරය….

පෙසොන් පුර පසළොස්වක ‍පොහොය දිනය අදයි..

පෙසොන් පුර පසළොස්වක ‍පොහොය දිනය අද (08) යි. ධර්මාශෝක රජුගේ පුත් අනුබුදු මිහිඳු මහ රහතන්වහන්සේ අැතුළු ධර්ම දූත පිරිස මිහින්තලයට වැඩමකර දේවානම්පියතිස්ස රජතුමාට ධර්මය දේශනා කර මෙරට තුළ සම්බුද්ධ ශාසනය ප්‍රතිස්ථාපනය කරන ලද්දේ අද වැනි පොහොය දිනකදීය. පොසොන් පොහොය නිමිති කරගනිමින් අනුරාධපුර අටමස්ථානය, මිහින්තලය, තන්තිරිමලය හා අවුකන වෙහෙර විහාර රැසක දාන, ශීල, භාවනා අැතුළු ප්‍රතිපත්ති සහ අාමිස පූජා වැඩසටහන් පැවැත්වීමට කටයුතු යොදා අැත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට