සත්‍යයේ පුවත් අඩහැරය….

විදුහල්පති උසස්වීම් ලබා දීමේදී අසාධාරණයක්, ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති එකතුවෙන් චෝදනා..

විදුහල්පති සේවයේ පළමු සහ දෙවැනි ශ්‍රේණි සඳහා උසස්‌වීම් ලබා දීමේ දී දෙවැනි භාෂාව වශයෙන් සිංහල හා දෙමළ භාෂා මෙන්ම ඉංග්‍රීසි භාෂාව සමත් වීම අනිවාර්ය කිරීමට තීරණය කිරීම නිසා උසස්වීම් හිමිවීමට නියමිත විදුහල්පතිවරුන් රැසකටම අදාළ උසස්‌වීම් අහිමි වන තත්ත්වයක්‌ උදා වී අැති බව ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති එකතුව අවධරණය කර සිටියි. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ III වන ශ්‍රේණියට බඳවා ගත් නිලධාරින් හට රාජ්‍ය භාෂා ප්‍රවීණතාව සම්පූර්ණ කිරීමෙන් නිදහස්‌ කර අැතත් විදුහල්පති සේවයට පමණක් එය අනිවාර්ය කිරීම අසාධාරණයක්‌ බව ද එම වෘත්තීය සමිති එකතුව වැඩිදුරටත් පවසා සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට