ප්‍රින්ස් උදය ප්‍රියන්ත දිවියෙන් සමුගනියි..
මෙරට මහත් ජනාදාරයට පත්, ගායක ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහතා ඊයේ (08) අභාවප්‍රාප්ත විය. දීර්ඝ කාලයක් තිස්සේ අසනීප තත්ත්වයෙන් පසුවූ ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහතා කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත විය. මෙරට ප්‍රේක්ෂක ජනතාවගේ සිත් සතන් සැනසූ ගී රැසක් ගායනා කළ ලයාන්විත හඩින් ගායනා කළ ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහතාට නිවන් සුව ලැබේවාව් ප්‍රාර්ථනා කරමු.