පළාත් කිහිපයකට අදත් වැසි..
ප්‍රදේශ කිහිපයකට අද (09) දිනය තුළදී ද වැසි අැතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කර සිටියි. ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල ප්‍රදේශ කිහිපයකට වැසි අැතිවිය හැකි බවත් විටින් විට පැයට කිලෝමීටර් 50 දක්වා වන තද සුළං දිවයින හරහා හමා යනු අැති බවත් එම අාරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.