සත්‍යයේ පුවත් අඩහැරය….

ළමයින්ගෙන් වැඩ ගත්තොත් වැඩ වරදී, නීතිය තදින්..

කුඩා ළමුන් ශ්‍රමිකයින් ලෙස යොදා ගන්නා පුද්ගලයින්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කිරිමට කටයුතු කරන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය අවධාරණය කර සිටියි. ළමා ශ්‍රමිකත්වය ඇතුළු සියලු අපයෝජනයන්ගෙන් දැයේ දරුවන් ආරක්ෂා කර ගනිමින් ඔවුන්ට වඩාත් සුරක්ෂිත හෙට දවසක් උදාකරදීම සඳහා සියලු පාර්ශවයන් එක්වී කටයුතු කළ යුතු බව ද ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වැඩිදුරටත් පවසා සිටියි. ළමුන් ශ්‍රමිකයින් ලෙස යෙදා ගැනීම ඇතුළු සියළු ළමා අපයෝජනයන් සම්බන්ධයෙන් ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ 1929 කෙටි දුරකථන අංකය අමතා ජාතික ළමා අාරක්ෂක අධිකරියට දැනුම් දිය හැකි බව ද එම අධිකාරිය වැඩිදුරටත් සදහන් කර සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට