සත්‍යයේ පුවත් අඩහැරය….

අබාධයක් නිසා කුසල්ට ඉදිරි තරග නෑ, ධනංජය කැදවයි..

ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඉදිරි තරග සදහා ධනංජය ද සිල්වා කැඳවා ඇති බව වාර්තා වේ. ඊයේ (08) ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවති තරඟය අතරතුර දී ආබාධයකට මුහුණ දීම නිසා කුසල් ජනිත් ‍පෙරේරාට ඉදිරි ක්‍රිකට් තරග අහිමිවී අැති අතර ඒ වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා කැඳවා ඇත. කුසල් ජනිත් ‍පෙරේරාගේ කලවා ප්‍රදේශය අාබාධයකට ලක්ව අැති අතර මේ වන විට ඔහු වෙෙද්‍ය පරීක්ෂණයකට යොමු කර අැත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට