සත්‍යයේ පුවත් අඩහැරය….

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ පොදු රාජ්‍ය මණ්ඩල මහ ලේකම්වරිය අතර සාකච්ඡාවක්..

පොදු රාජ්‍ය මණ්ඩලය හා ශ්‍රී ලංකාව අතර සබඳතා වර්ධනය කරගැනීම අරමුණු කරගනිමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදු රාජ්‍ය මණ්ඩල මහ ලේකම් පැට්රී‍ෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය අතර සාකච්ඡාවක් පවත්වා අැති බව වාර්තා වේ. නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ ශ්‍රි ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලයේදී මෙම සකච්ඡාව සිදුව අැත. පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් මහත්මියට මෙරට සංචාරයක නිරත වන්නැයි රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරාධනයක්ද සිදු කර අැත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට