සත්‍යයේ පුවත් අඩහැරය….

අමාත්‍ය ජෝන් අමරතුංග වයසට ගොස් මද කිපුණු අලියෙකු වගෙයි, රජයෙන් ප්‍රකාශයක් අවශ්‍යයි – වමේ කේන්ද්‍රය

අමාත්‍ය ජෝන් අමරතුංග මහතා, වයසට ගොස් මද කිපුණු අලියෙකු සේ හැසිරෙන බවත් අදාළ හැසිරීම සම්බන්ධයෙන් අාණ්ඩුව යම් ප්‍රකාශයක් සිදු කළයුතුව අැති බවත් වමේ කේන්ද්‍රය අවධාරණය කර සිටියි. අද (09) මරදාන සමාජීය හා සාමයික කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කරන ලද්දේ වමේ කේන්ද්‍රයේ සම කැඳවුම්කරු චමීර පොරේරා මහතා විසිනි. වැඩිදුරටත් සිය අදහස් පළ කළ චමීර පෙරේරා මහතා පවසා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨතම සාමාජිකයෙකු වන අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ ක්‍රියාකලාපය හෙළා දකින බවයි.

දේශපාලඥයින්ගෙන් මාධ්‍ය සදාචාරය සහ මාධ්‍ය නිදහස රැකෙනු අැතැයි බලාපොරොත්තු විය නොහැකි අතර රටේ පොලිස් ස්ථාන 400 කට අධික සංඛ්‍යාවක් තිබියදීත් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනාසාර හිමි මෙතෙක් අත්අඩංගුවට ගැනීමට හැකිවී නොමැති බවත් චමීර පොරේරා මහතා තවදුරටත් පවසා සිටින ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට