ජපන් ගිය හිටපු ජනපති මහින්ද අද යළි දිවයිනට..
ජපානයේ සංචාරයක නිරතවී සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා අද (10) මෙරටට යළි පැමිණීමට නියමිතව අැති බව වාර්තා වේ. ජපානයේ විහාරස්‌ථාන රැසක පැවති අාගමික කටයුතු රැසකට මහින්ද රාජපක්‌ෂ මහතා සහභාගි වී අැත.