අමාත්‍ය ජෝන්ගේ බැණ වැදීම ගැන මාධ්‍යවේදීයාගෙන් පැමිණිල්ලක්..
අමාත්‍ය ජෝන් අමරතුංග මහතා විසින් පරුෂ වචනයෙන් බැණ තර්ජනය සම්බන්ධයෙන් මතු ආරක්‍ෂාව සඳහා අදාළ මාධ්‍යවේදියා විසින් පෑලියගොඩ පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් සිදු කර අැත. කසළ බැහැර කිරීම පිළිබද අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද රැස්වීමක් අවසානයේ දී මෙම බැණවැදීම සිදුව අැති අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍ය සංවිධාන, දේශපාලන පක්ෂ අැතුළු සිවිල් සංවිධාන රැසක විරෝධය එල්ල වෙමින් පවතී.