සත්‍යයේ පුවත් අඩහැරය….

තැපැල් සේවක වර්ජනය ඇරඹෙයි, තැපැල් කටයුතු සම්පූර්ණයෙන් අඩාලයි..

මහනුවර, නුවරඑළිය සහ ගාලු කොටුව තුළ පිහිටා ඇති ඓතිහාසික වටිනාකමකින් යුත් තැපැල් කාර්යාල, සංචාරක හෝටල් ඉදි කිරීම සඳහා විකිණීමට රජය විසින් ගෙන තිබෙන තීරණයට විරෝධය පළකරමින් තැපැල් දෙපාර්තමේන්තු සේවකයින් ඊයේ (13) මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කරන ලදී. ඒ අනුව අදාළ වර්ජනය අද සහ හෙට දිනය පුරා ක්‍රියාත්මක වන අතර ඒ හේතුවෙන් ප්‍රධාන තැපැල් කාර්යාල, උප තැපැල් කාර්යාල, වතු තැපැල් කාර්යාල යන සියළු තැපැල් කාර්යාලයන්හි තැපැල් කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල වන බව තැපැල් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසා සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට