සත්‍යයේ පුවත් අඩහැරය….

පාකිස්ථානය අවසන් පූර්ව වටයට..

ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඊයේ (12) පැවති ශ්‍රී ලංකා – පාකිස්ථාන එක්දින ක්‍රිකට් තරඟය කඩුළු 03 කින් ජයගැනීමට පාකිස්ථානු කණ්ඩායම සමත් විය. කාසියේ වාසිය දිනූ පාකිස්ථානු නායකයාගේ ඇරයුමින් මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49.2 ක් තුළ සියළු දෙනා දැවී ලකුණු 236 ක් ලබා ගත් අතර අදාළ ඉලක්කය කඩුළු 7 ක් දැවී පසුකරයාමට පාකිස්ථානු කණ්ඩායමට හැකි විය. මෙම ජයත් සමග තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට පාකිස්ථානු කණ්ඩායමට හැකි විය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට