සත්‍යයේ පුවත් අඩහැරය….

පාහියංගල ලෙන නායයාමේ අවදානමක් නෑ..

පාහියංගල ලෙන නායයාමේ අවදානමක් නොමැති බව, ඒ පිළිබදව විමර්ශනය කරන ලද කමිටු වාර්තාව අනාවරණය කර සිටියි. පසුගිය දින වල අැතිවූ වර්ෂා තත්ත්වයත් සමග පාහියංගල ලෙන නායයාමේ අවදානමක් මතුවූ අතර ඒ පිළිබදව සොයා බලා වාර්තාවක් ලබාදෙන ලෙස අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් බලධාරීන්ට දන්වා සිටි අතර ඒ අනුව සිදුකළ අධ්‍යයනයකින් පසුව පාහියංගල ලෙන නායයාමේ අවදානමක් නොමැති බව තහවුරු වී අැත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට