සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

වර්ජනය අවසන්, 26 වනදාට පෙර විසදුම් නැත්නම් දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයක්, තැපැල් වෘත්තීය සමිති එකමුතුව අනතුරු අගවයි..

මහනුවර, නුවරඑළිය සහ ගාලු කොටුව තුළ පිහිටා ඇති ඓතිහාසික වටිනාකමකින් යුත් තැපැල් කාර්යාල, සංචාරක හෝටල් ඉදි කිරීම සඳහා විකිණීමට රජය විසින් ගෙන තිබෙන තීරණයට විරෝධය පළකරමින් තැපැල් දෙපාර්තමේන්තු සේවකයින් පසුගිය 13 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කළ වර්ජනය ඊයේ (14) මධ්‍යම රාත්‍රියේ සිට අවසන් කරන ලදී. අදාළ ගැටළුව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේදී සාකච්ඡාවක් පවත්වන ලද අතර ඒ අනුව ලබන 26 වනදා වනවිට නිසි විසඳුමක් නොලැබුණහොත් දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව තැපැල් වෘත්තීය සමිති එකමුතුව අනතුරු අගවා සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට