සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

සත්කාරක එංගලන්තය හඩවමින් පාකිස්ථානය අවසන් මහා තරගයට..

පළමු අවසන් පූර්ව තරගයේ දී සත්කාරක එංගලන්තය පරාජය කරමින් කඩුළු 08 ක විශිෂ්ඨ ජයක් ලබා ගත් පාකිස්තානය ශූරයින්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ඊයේ (14) සමත් විය. මුලින් පන්දුවට පහරදුන් එංගලන්තය පන්දුවාර 49.5 ක දී සිය කඩුළු සියල්ලම දැවී ලබා ගත් ලකුණු 211 පසුකර යාමට පාකිස්ථානය වැය කළේ පන්දුවාර 38 ක් සහ කඩුළු 02 ක් පමණි. මේ අනුව තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගන්නා අනෙක් කණ්ඩායම කුමක් ද යන්න අද (15) ඉන්දියාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන අවසන් පූර්ව තරගයේදී තීරණය වනු අැත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට