සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

යම් ජන වර්ගයකට හෝ ආගමකට විරුද්ධව ප්‍රචණ්‌ඩ ක්‍රියාවලට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරනවා – අග්‍රාමාතය රනිල් වික්‍රමසිංහ

යම් ජන වර්ගයකට හෝ ආගමකට විරුද්ධව යම් ප්‍රචණ්‌ඩ ක්‍රියාවල යෙදෙන්නන්ට එරෙහිව නිසි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය උපදෙස් පොලිසියට ලබා දීමට කැබිනට් මණ්ඩලය තිරණය කර අැති අතර ඒ අාකාරයට නීතිය ක්‍රියාත්මක කිරීමට කිසිවිටෙකත් පසුබට නොවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටියි. සෑම ආගමකටම මෙන්ම සෑම සංස්‌කෘතියකටම ගරු කරමින් කටයුතු කළයුතු බවත් කවුරුන් හෝ වෙනත් සංස්‌කෘතීන් හෝ වෙනත් ආගම් හෙළා දකිමින් කටයුතු කරන්නේ එම පුද්ගලයා සැබෑ ශ්‍රී ලාංකිකයකු නෙවාන බවද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට