සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

සීනි ආශ‍්‍රිත බේකරි නිෂ්පාදන මිල ඉහළ යන බවට පැතිර යන ප්‍රචාර බොරු – පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය

සීනි ආශ‍්‍රිත බේකරි නිෂ්පාදනවල මිල වැඩි බවට පැතිර යන ප්‍රචාර කිසිදු සත්‍යතාවයකින් තොර බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අවධාරණය කර සිටියි. තම අායතනයේ පූර්ණ අවසරයකින් තොරව අත්තනෝමතිකව සුදු සීනි මිල වැඩි කළ නොහැකි වන බවත් ඒ පිළිබදව සීනි ආනයනකරුවන්ගේ සංගමය සහ සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය ඒ සම්බන්ධයෙන් දැනුවත් කර තිබෙන බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදරටත් අනාවරණය කර සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට