සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

වැඩිහිටියන්ට කරදරයක්ද? 118 ට කියන්න..

මෙරට වැඩිහිටියන්ට මුහුණදීමට සිදුවන ගැටළු සම්බන්ධයෙන් දැනුම් දීම සදහා 118 යන කෙටි දුරකථන අංකය හදුන්වා දී අැති බව සමාජ සවිබලගැන්වීම් සුබසාධන හා කඳුරට උරුමයන් පිළිබඳ අමාත්‍ය එස්.බී දිසානායක මහතා අවධාරණය කර සිටියි. අදාළ කෙටි දුරකථන අංකය පැය 24 පුරාම ක්‍රියාත්මක වන අතර මේ පිළිබඳව අමාත්‍යවරයා විසින් අද (15) කොළඹ මධ්‍යම බස් නැවතුම්පළේදී ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ද පවත්වන ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට