සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

කසල බැහැර කිරීමේ කටයුතුවලට බාධා කරන්නන්ට එරෙහිව දැඩි පියවර ගන්න, ජනපතිගෙන් පොලිසියට උපදෙස්..

කසල බැහැර කිරීමේ කටයුතුවලට බාධා කරන්නන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නැයි ජනාධිපතිවරයා පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබා දී අැති බව වාර්තා වේ. අවිධිමත් අාකාරයට කසළ බැහැර කිරීම සම්බන්ධයෙන් දෛනිකව වාර්තාවක් ලබාදෙන ලෙස ද ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පොලිසිය වෙත උපදෙස් ලබා දී තිබේ. මේ සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවක දී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා අැත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට