සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ප්ලාස්ටික් සහල් ගැන වැරදි මත රටතුළ ප්‍රචාරය කළ පිරිස් වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා – පාරිභෝගික ආරක්ෂණ අධික‍ාරිය

මෙරට පාරිභෝගිකයින්ගේ භාවිතයට ප්ලාස්ටික් සහල් වෙළද පොළ තුළ අලෙවි වන බවට ව්‍යාජ මතයක් සමාජය තුළ ප්‍රචාරය කළ පිරිස් වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පාරිභෝගික ආරක්ෂණ අධික‍ාරිය අවධාරණය කර සිටියි. සමාජ ජාලා මාධ්‍ය තුළින් ඉහල පිරිදි මතයක් නිර්මාණය කර ප්‍රචාරය කළ පිරිස් සම්බන්ධ තොරතුරු මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කිරීමට තීරණය කළ බව ද පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය වැඩිදුරටත් පවසා සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට