සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

බොදු බල සේනා සංවිධානයේ ක්‍රියාකාරින් දෙදෙනෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ.

බොදු බල සේනා සංවිධානයේ ක්‍රියාකාරීන් දෙදෙනෙක් රක්ෂිත බන්ධනාගරගත කිරීමට කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර අැත.කුරුණෑගල මල්ලවපිටිය ප්‍රදේශයේ දේවස්ථානයකට එල්ල වූ පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර අැත.දීර්ඝ විමර්ශනයකින් අනතුරුව අදාළ සැකකරුවන් කුරුණෑගල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් ලබන 19 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකළ බවත් ඔවුන් බොදු බල සේනා සංවිධානයේ ක්‍රියාකාරීන් බවට අනාවරණය වී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා විසින් අවධාරණය කර අැත.ඒමෙන්ම මෙම සිදුවීමට සම්බන්ධ තවත් සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදුකරන අතර ඔවුන් මේ වන විට ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බව සදහන් කර අැති ප්‍රියන්ත ජයකොඩි මහතා, ඒම සැකකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගන්නා බව වැඩි දුරටත් සදහන් කර අැත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට