සත්‍යයේ පුවත් අඩහැරය….

පිළියන්දල වෙඩි තැබීම, ප්‍රධන සැකකරු පොලිස් දැලේ..

පිළියන්දල දී පොලිස් මත් ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ට වෙඩිතැබීමේ සිද්ධි‍යේ ප්‍රධාන සැකකරු ඊයේ (15) මැදිරිගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර පසුගිය දා පිළියන්දලදී සිදුවූ මෙම වෙඩිතැබීමෙන් පොලිස් නිලධාරියෙකු හා කුඩා දැරියක් මිය යන ලදී. මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් මේ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ කටයතු සිදු කරනු ලබයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට