සත්‍යයේ පුවත් අඩහැරය….

අයි.ඩී.එච් රෝහල උණ රෝගීන්ගෙන් පිරිලා, රෝගීන් වෙනත් රෝහල් වලට ඇතුළත් කරන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් උපදෙස්..

ඩෙංගු රෝගීන්ගෙන් පිරී පැවතීම නිසා අයි.ඩී.එච් ජාතික බෝවන රෝග විද්‍යායතනයට මින් ඉදිරියේදී ඩෙංගු රෝගීන් භාර නොගන්නා බැවින් එම රෝගීන් වෙනත් රෝහල්වලට යොමු කරන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සෞඛ්‍ය නිලධාරීන්ට උපදෙස්‌ ලබා දී ඇත. අදාළ රෝගීන් තලංගම, වෑතර, පිළියන්දල, දකුණු කොළඹ ශික්‍ෂණ, උතුරු කොළඹ ශික්‍ෂණ සහ කොළඹ ජාතික යන රෝහල්වලට ඇතුළත් කරන ලෙස උපදෙස් ලබා දී තිබේ. උණ රෝගීන් සදහා නිසි ලෙස ප්‍රතිකාර කිරීමට අමතර ඇඳන් 200 ක්‌ වහාම මිලදී ගැනීමට පියවර ගන්නා බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් පවසා සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට