සත්‍යයේ පුවත් අඩහැරය….

අලි ගහනය පාලනයට වැඩපිළිවෙලක් අවශ්‍යයි – බස්නායක නිළමේවරුන්ගේ සංගමය

මේ වන විට ශීඝ්‍රයෙන් යමින් තිබෙන අලි ගහනය පාලනය කිරිමට වැඩපිළිවෙලක් අවශ්‍ය බව බස්නායක නිළමේවරුන්ගේ සංගමයේ සභාපති මහනුවර කතරගම මහා දේවලයේ බස්නායක නිළමේ ගැමුණු වලිසුන්දර මහතා අවධාරණය කර සිටියි. මේ සදහා වනගත ඇතින්නන් ගෘහාශ්‍රිතව හීලෑ කිරිම සදහා නිසි වැඩපිළිවෙළක් දියත් කළයුතු බවත් වනාශ්‍රිතව අලි ගහනය වර්ධනය වෙමින් පැවතියද හීලෑ අලි ඇතුන්ගේ හිගයක් පවතින බව ද ගැමුණු වලිසුන්දර මහතා වැඩිදුරටත් පවසා සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට