සත්‍යයේ පුවත් අඩහැරය….

බංගලාදේශය පරාජය කළ ඉන්දියාව අවසන් මහා තරගයට..

ශූරයන්ගේ කුසලාන ක්‍රිකට්‌ තරගාවලියේ ඊයේ (15) පැවති දෙවන අවසන් පූර්ව තරගයේදී බංග්ලාදේශය කඩුළු 09 කින් පරාජය කළ ඉන්දීය කණ්‌ඩායම අවසාන මහා තරගයට සුදුසුකම් ලැබීය. ඒ අනුව තරගාවලියේ අවසන් මහා තරගය ලබන 18 වනදා පාකිස්‌තානය සහ ඉන්දියාව අතර පැවැත්වෙනු ඇත. ඊයේ තරගයේදී මුලින් පන්දුවට පහරදුන් බංගලාදේශය සිය පන්දුවාර 50 අවසානයේ කඩුලු 7 ක්‌ දැවී ලකුණු 264 ක්‌ ලබාගත් අතර ඊට පිළිතුරු සැපයූ ඉන්දීය කණ්‌ඩායම පන්දුවාර 40.1 ක්‌ අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 265 ක් ලබා ගන්නා ලදී. ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් සුපිරි පිතිහරඹයක නිරත වූ රෝහිත් ශර්මා නොදැවී ලකුණු 123 ක් ලබාගත් අතර විරාට් කෝලි නොදැවී ලකුණු 96 ක් ලබාගන්නා ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට