නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව ගැන තීරණාත්මක සාකච්ඡාවක්..
එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් කණ්‌ඩායමක් අතර අද (19) රාත්‍රියේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක් සම්බන්ධව සාකච්ඡා කිරීම අරමුණු කර ගනිමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පවත්වනු ලබයි.