සත්‍යයේ පුවත් අඩහැරය….

පෞද්ගලික රෝහල් සහ රසායනාගාරවල සිදු කරන රුධිර පරීක්ෂණ ගාස්තු පහළට..

පෞද්ගලික රෝහල් සහ රසායනාගාරවල සිදු කරනු ලබන රුධිර පරීක්ෂණ සඳහා වන ගාස්තු අද (19) සිට අඩු කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. මේ වන විට රට තුළ ඇතිවී තිබෙන ඩෙංගු වසංගත තත්ත්වය නිසා මෙම තීරණය ගෙන ඇත. ඒ අනුව ඩෙංගු රෝගය සඳහා කරනු ලබන පූර්ණ රුධිර පරික්ෂාව රුපියල් 250 ක උපරිමයකට සීමාවක් පනවා ඇති අතර ඩෙංගු ප්‍රතිදේහ පරික්ෂාව සදහා රුපියල් 1000 ක් අය කෙරෙනු ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට