සත්‍යයේ පුවත් අඩහැරය….

ජාතික ලොතරැයි මණ්ඩලය, විදේශ කටයුතු අමාත්‍යංශය යටතට පත්කිරීම නීතියට පටහැනියි – ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය

ජාතික ලොතරැයි මණ්ඩලය, විදේශ කටයුතු අමාත්‍යංශය යටතට පත්කිරීමේ ගැසට් නිවේදනය නීතියට පටහැනිව සිදු කරන ලද්දක් බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය අවධාරණය කර සිටියි. මෙම තත්ත්වය නිරවුල් කිරීම සදහා අදාළ ගැසට් නිවේදනය අහෝසි කරමින් නව ගැසට් පත්‍රයක් නිකුත් කිරීම හරහා ජාතික ලොතරැයි මණ්ඩලය යළි මුදල් අමාත්‍යංශය යටතට පත් කළ යුතු බව ද ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය වැඩිදුරටත් පවසා සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට