සත්‍යයේ පුවත් අඩහැරය….

ශ්‍රී ලංකාව එක්දින ශ්‍රේණිගත කිරීම් වල 8 දක්වා පහළට, බංගලාදේශයත් ශ්‍රී ලංකාවට ඉහළින්..

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින කණ්ඩායම් වර්ගීකරණයේ අටවන ස්ථානය දක්වා පහත වැටීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුව ඇති බව වාර්තා වේ. ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් වීමෙන් පසු ලැබුනු ප්‍රථිපල අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට 08 වන ස්ථානය දක්වා පහත වැටීමට සිදුව අැති අතර අට වන ස්ථානයේ රැදී සිටි පාකිස්ථාන කණ්ඩායමට 06 වන ස්තානය දක්වා ඉහළට යාමට හැකිවී තිබේ. ශ්‍රී ලංකාව අභිබවා 07 වන ස්ථානයට පැමිණීමට බංග්ලාදේශයට හැකිවී ඇති අතර ඉන්දියාව ශ්‍රේණිගත කිරීමේ තුන්වන ස්ථානය හිමිව ඇත්තේ පාකිස්ථානයෙන් ලද පරාජයත් සමගිනි. සුපුරුදු ලෙසම පළමු ස්ථානයේ රැදී සිටින්නේ දකුණු අප්‍රිකාව වන අතර ඔස්ට්‍රේලියාව දෙවන ස්ථානයේ තවමත් රැදී සිටියි. සිව් වන සහ පස් වන ස්ථානන්හි පිළිවෙළින් එංගලන්තයත් නවසීලන්තයත් රැදී සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට