සත්‍යයේ පුවත් අඩහැරය….

ශ්‍රී ජයවර්ධනපුර රෝහලත් ඩෙංගු රෝගීන් භාර ගැනීම අත්හිටුවයි..

ශ්‍රී ජයවර්ධනපුර රෝහල වෙත ඩෙංගු රෝගීන් ඇතුළත් කර ගැනීම තාවකාලිකව අත්හිටුවීමට රෝහල් පාලානාධිකාරිය විසින් තීරණය කර ඇති බව වාර්තා වේ. ඊයේ (18) රාත්‍රීයේ සිට මෙම පියවර ගෙන ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසා සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට