සත්‍යයේ පුවත් අඩහැරය….

සහකාර පොලිස් අධිකාරිවරුන් 05 කට මාරුවීම්..

සහකාර පොලිස් අධිකාරිවරුන් 05 දෙනෙකු සදහා ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසා සිටියි. අදාළ ස්තාන මාරුවීම් සේවයේ අවශ්‍යතාව මත පොලිස්පතිවරයාගේ නිර්දේශය සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි වහාම ක්‍රියාත්මක වන ලෙස සිදු කර ඇති බවද එම ආරංචි මාර්ග අවධාරණය කර සිටියි. ඒ අනුව සහකාර පොලිස් අධිකාරි ඒ.අර්.පී.ජේ. ද සිල්වා මහතා තංගල්ල කොට්ඨාසයේ සිට කොළඹ අපරාධ කොට්ඨාසය වෙත, කොළඹ අපරාධ කොට්ඨාසයේ රාජකාරි කළ සහකාර පොලිස් අධිකාරි එම්.ඒ.ඒ.එස් ජයතිලක මහතා තංගල්ල කොට්ඨාසය වෙත, මඩකලපුව කොට්ඨාසයේ සහකාරි පොලිස් අධිකාරි පී.ටී සිසිර මහතා ගාල්ල කොට්ඨාසය වෙත, ගාල්ල කොට්ඨාසයේ රාජකාරි කළ සහකාර පොලිස් අධිකාරි එස්.ආර්.එච් ගමගේ මහතා මඩකලපුව කොට්ඨාසය වෙත මාරුවීම් සිදු කර ඇත. පොළොන්නරුව කොට්ඨාසයේ රාජකාරි කළ සහකාරි පොලිස් අධිකාරි පි.ජී.ආර්.සී.ඒ. ගම්ලත් මහතා මාතර කොට්ඨාසයට මාරුකර ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට