සත්‍යයේ පුවත් අඩහැරය….

ත්‍රීරෝද රථ රියදුරන්ට අමතර වෘත්තීය පුහුණුවක්..

ත්‍රීරෝද රථ රියදුරන් හට සිය රැකියාවට අමතරව වෘත්තීය පුහුණුවක් ලබා දීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය චන්දිම වීරක්කො‍ඩි මහතා පවසා සිටියි. මෙරට තරුණයින් වැඩි පිරිසක් මේ වන විට සිය වයස අවුරුදු 18 ක් බවට පත්වූ විගස ත්‍රීරෝද රථ කුලී ගමන් සදහා යොදා ගනිමින් සිය ජීවන වෘත්තීය ආරම්බ කිරීමට කටයුතු කරන බවත් ඉහත වැඩසටහන තුළින් ත්‍රීරෝද රථ රියදුරන් හට විදුලි කාර්මික, ජලනල කාර්මික මෙන්ම වෙනත් රැකියා වල නිරත වීම සඳහා පුහුණුවක් ලබාදීමට අවධානය යොමු කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කර සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට