සත්‍යයේ පුවත් අඩහැරය….

බස් ගාස්තු සංශෝධන යෝජනාව අද කැබිනට් මණ්ඩලයට..

වසරක් පාසා සිදු කරනු ලබන බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වන යෝජනාව අද (20) දිනය තුළ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සදහා ඉදිරිපත් කිරීමට නියමිතව අැති බව වාර්තා වේ. බස් ගාස්තු සංශෝධනයක් සිදු කළ හැකි වන්නේ කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවන්නේ නම් පමණක් වන අතර බස් සංගම් අවධාරණය කර සිටින්නේ 10% ක බස් ගාස්තු වැඩිවීමක් අවශ්‍ය වන බවයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට