සත්‍යයේ පුවත් අඩහැරය….

තිස්සට විදෙස් ගතවන්න අවසර..

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා හට විදෙස් ගතවීම වළක්වාලමින් පනවා අැති නියෝගය තාවකාලිකව අත්හිටුවීමට කොළඹ මහාධිකරණය අද (20) තීරණය කර අැති බව වාර්තා වේ. ඔස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය ලබන තම දියණියගේ සුවදුක් විමසීම සඳහා තමන්ට විදෙස් ගතවීමට අවසර ලබා දෙන ලෙස තිස්ස අත්තනායක මහතා විසින් අධිකරණයෙන් කරන ලද ඉල්ලීම සලකා බලමින් අධිකරණය විසින් ඉහත නියෝගය ලබා දී අැත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට