සත්‍යයේ පුවත් අඩහැරය….

පළාත් පාලන මැතිවරණය නව මැතිවරණ ක්‍රමය යටතේ කඩිනමින්..

පළාත් පාලන මැතිවරණය නව මැතිවරණ ක්‍රමය යටතේ ඉතා කඩිනමින් පැවැත්වීමට තීරණය කළ බව රජයේ අාරංචි මාර්ග පවසා සිටියි. එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් පිරිසක් විසින් මෙම තීරණයට එළඹ අැත්තේ ඊයේ (19) රාත්‍රියේ ජනාධිපති නිල නිවසේ පැවති සාකච්ඡාවකදීය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවති අතර නව ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමුව තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට