සත්‍යයේ පුවත් අඩහැරය….

ජාතික පාසල් ගුරු ගැටළු කඩිනමින් විසදන්න අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් බලධාරීන්ට උපදෙස්..

ගුරු තුලනය කඩිනම් කිරීම සදහා සියළු ජාතික පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සම්පූර්ණ කරන්නැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාඡ් කාරියවසම් මහතා අමාත්‍යංශ නිලධාරීන් හට උපදෙස්‌ ලබා දී අැති වාර්තා වේ. ඒ අනුව දිගු කලක්‌ තිස්සේ එකම ජාතික පාසලක සේවය කරන ගුරුවරුන් හට ස්‌ථාන මාරුවීම් ලබාදීමටත් ජාතික පාසල්වල පවතින ගුරු පුරප්පාඩු පිරිවීම සඳහා පළාත් රාජ්‍ය සේවයේ නිදහස් කර සිටින සුදුසු ගුරුවරුන් ජාතික පාසල් ගුරුවරුන් ලෙස අනුයුක්ත කිරීමටත් අමාත්‍යවරයා උපදෙස්‌ ලබා දී අැත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට