සත්‍යයේ පුවත් අඩහැරය….

වෘත්තීය ගැටළු රැසකට විසදුම් නෑ, දුම්රිය නියාමකවරුන් සහ දුම්රිය රියදුරන් අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයේ..

තම වෘත්තීය ඉල්ලීම් සදහා විසඳුම් ලබා දීමට බලධාරීන් මෙතෙක් කටයුතු නොකිරීමට විරෝධය දක්වමින් දුම්රිය නියාමකවරුන් සහ දුම්රිය රියදුරන් අද (20) මධ්‍යම රාත්‍රියේ සිට වර්ජන ක්‍රියාමාර්ගයක් දියත් කරන බව ලංකා දුම්රිය නියාමක සංගමය අවධාරණය කර සිටියි. නව දුම්රිය නියාමකවරුන් බඳවා ගැනීමේදී හටගෙන තිබෙන ගැටළු, උසස්‌වීම් ගැටළු, වැටුප් විෂමතා ගැටළු අැතුළු වෘත්තීය ගැටළු 08 ක් සම්බන්ධයෙන් මෙතෙක් නිසි විසදුම්ක් ලබා නොදීම නිසා මෙම වර්ජනය ක්‍රියාමාර්ගයට එළඹීමට තීරණය කළ බව ලංකා දුම්රිය නියාමක සංගමය වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට