සත්‍යයේ පුවත් අඩහැරය….

ත්‍රීරෝද රථ ගාස්තු ඉහළ දැමීම ගැන මෙතෙක් තීරණයක් ගෙන නෑ – ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ

ත්‍රිරෝද රථ ගාස්තු ඉහළ දැමීම පිළිබදව රජය මෙතෙක් කිසිදු අාකාරයක තීරණයක් ගෙන නොමැති බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියි. නියෝජ්‍ය අමාත්‍ය අශාේක් අබේසිංහ මහතා පවසා සිටින්නේ පළමු කිලෝමීටරයට අයකරනු ලබන ගාස්තුව රුපියල් 10 කින් ඉහළ දමන බවට ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමය විසින් පසුගිය දා නිකුත් කරන ලද ප්‍රකාශයේ කිසිදු වලංගුභාවයක් නොමැති බවයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට