සත්‍යයේ පුවත් අඩහැරය….

උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා ඉල්ලා අස්වෙයි..

වංචා දූෂණ සම්බන්ධයෙන් සහ සිය බලතල අනිසි ලෙස යොදා ගැනීම යන චෝදනාවන්ට ලක්ව සිටින උතුරු පළාත් අධ්‍යාපන හා සංස්කෘතික ක‍්‍රීඩා අමාත්‍ය ටි. ගුරුකුල රාජා මහතා, උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා විසින් කල නියෝගයකට අනුව සිය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ඊයේ (20) සවස උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වි. විග්නේෂ්වරන් මහතා වෙත භාරදී අැත.අමාත්‍යවරුන්ගේ දූෂණ චෝදනා පිළිබදව සොයා බැලීම සදහා පත්කරන ලද ත‍්‍රිපුද්ගල කමිටුවේ වාර්තාවට අනුව පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා වෙත චෝදනා නවයක් එල්ලවී තිබීමත් එම චෝදනා වලට ඔහු වරදකරු වීමත් තම ඉල්ලා අස්වීමට හේතුවී අැත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට