සත්‍යයේ පුවත් අඩහැරය….

දුම්රිය සහායකයින් වර්ජනයක් අරඹයි, දුම්රිය ධාවනයට බාධාවක් නෑ..

සිය වෘත්තීය ඉල්ලීම් සම්බන්ධයෙන් බලධාරීන් මෙතෙක් නිසි අවධානයක් යොමු නොකිරීම පිළිබදව විරෝධය පළ කරමින් දුම්රිය එන්ජින් රියදුරු සහයක සංගමය ඊයේ (21) මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කර අැත. දුම්රිය එන්ජින් රියදුරු සහායකවරුන් බඳවාගැනීමේ පටිපාටිය සංශෝධනය කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් මෙම වැඩවර්ජනය අාරම්භ කර අැති අතර මෙම වැඩවර්ජනයෙන් දුම්රිය ධාවනයට සැලකිය යුතු බාධාවක් අැති නොවන බව ද වාර්තා වේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට