“සයිටම්” විරෝධයට එල්ල වූ ප්‍රහාරයට විරෝධය පළ කරමින් වෙෙද්‍යවරු වර්ජනයක..
මාලඹේ “සයිටම්” පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලයට විරෝධය පළකරමින් විශ්වවිද්‍යාල සිසුන් විසින් ඊයේ (21) සවස පවත්වන ලද විරෝධතාවයට පොලිසිය විසින් කරන ලද ප්‍රහාරයට විරෝධය පළ කරමින් අද (22) දිනය තුළ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩවර්ජනයක් අාරම්භ කර අැත. ඩෙංගු රෝගීන් ප්‍රතිකාර ලබන වාට්ටු, ගැබිණි හා ළමා රෝහල්හි මෙම වර්ජනය ක‍්‍රියාත්මක නොකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි.