නව වර්ෂාපතන මාන 200 ක් රටපුරා ස්ථාපිත කිරීමට පියවර..
නව වර්ෂාපතන මාන 200 ක් දිවයින පුරා ස්ථාපිත කිරීමට කටයුතු යොදා අැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. මෙම නව වර්ෂාපතන මාන මඟින් සෑම විනාඩි දහයකට වරක් දත්ත ලබාගැනීමට හැකිවීම තුළින් වර්ෂාව අැද හැලීම සම්බන්ධයෙන් නිවැරදිව අනාවැකි පළ කළ හැකිවනු අැති බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා සිටියි.