සත්‍යයේ පුවත් අඩහැරය….

බංග්ලාදේශයේ අධ්‍යාපනය ලබමින් සිටි ශ්‍රී ලාංකික වෛද්‍ය සිසුවියට ලිංගික අපයෝජනයක්..

බංග්ලාදේශයේ අධ්‍යාපන කටයුතු වල නිරත වී සිටි ශ්‍රී ලාංකික වෛද්‍ය උපාධි අපේක්ෂිකාවක් ලිංගික අපයෝජනය ලක්කව අැති බව වාර්තා වේ. ලිංගික අපයෝජනය සිදු කළ බවට චෝදනා ලද 26 හැවිරිදි බංග්ලාදේශ තරුණයා බන්ධනාගාරගත කර අැති අතර අදාළ තරුණිය චිතගොං නුවර විද්‍යා තාක්ෂණික විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි අයෙකි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට