සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

“සයිටම්” අර්බුදය නොවිසදීමෙන් රට අර්බුදයකට ගියහොත් එහි වගකීම රජය භාරගත යුතුයි – සමස්ත ලංකා වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගමය

“සයිටම්” වෙෙද්‍ය විද්‍යාලය සම්බන්ධ ගැටළුව, මෙරට පැවති රජයන් විසින් වසර 08 ක් 09 පුරා අැදගෙන යමින් සිටින ගැටළුවක් වන අතර පසුගිය දා පැවති “සයිටම්” විරෝධී උද්ඝෝෂණයට පොලිසිය විසින් එල්ල කරන ලද ප්‍රහාරය හෙළා දකින බව සමස්ත ලංකා වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. සමස්ත ලංකා වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෙෙද්‍ය ජයන්ත බණ්ඩාර මහතා විසින් මෙම අදහස් පළ කරන ලද්දේ අද (23) පුංචි බොරැල්ලේදී පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමිනි. සිය අදහස් දක්වමින් වෙෙද්‍ය ජයන්ත බණ්ඩාර මහතා පවසා සිටියේ “සයිටම්” විරෝධී ක්‍රියාමාර්ග තර්ජන කිරීම් තුළින් මර්දනය කිරීමට අාණ්ඩුව උත්සාහ ගන්නේ නම් එය විහිළු සහගත බවයි.

“සයිටම්” අර්බුදය විසදීමට රජය කටයුතු නොකළහොත් රට ඉදිරියේදී විශාල අර්බුදයක් කරා ගමන් කරනු අැති බවත් එවැන්නක් සිදුවුවහොත් එහි වගකීම රජය විසින් භාරගත යුතුව අැති බව ද වෙෙද්‍ය ජයන්ත බණ්ඩාර මහතා මෙහිදී තවදුරටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා සමස්ත ලංකා වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගමයේ භාණ්ඩාගාරික වෙෙද්‍ය අසංග වික්‍රමසිංහ මහතා ද සහභාගි විය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට